දාන Reinforcement වලින් තමා එක තිරණය වෙන්නේ බන්. beam, columns වලට දාන කම්බි, beam, column වල සයිස් අනුව දුර අඩු/වැඩි කරගන්න පුලුවන්.
උදාහරනයක් කියන්නම්
12 කම්බි හතර ගානේ දාපු column 2ක් අතරේ 9x12 සයිස් එකේ 12 කම්බි 4ක් දාපු beam එකකට මම ගන්නේ උපරිම දුර අඩි 12.
structural engineer කෙනෙක්ගෙන්...