1. k-9

    Best USA VPS මොනාද මචන්ලා

    Best USA VPS මොනාද මචන්ලා යුස් කරන උන් කියපන්කො. Best USA VPS මොනාද කියලා. ගානත් කියපන් මාසෙට . Basic Package එකක් තමයි බලන්නේ. :D:D
  2. k-9

    How to withdraw paypal money

    මචන් පේපැල් එකේ සල්ලි HNB account එකට withdraw කරන්න පුලුවන්ද.. Malaysian Paypal. Bank account එක add කරලා තියෙන්නේ. දවස් කීයක් යනවද සල්ලි එන්න Bank account එකට ? Bank account එකටයි, Debit Card එකටයි withdraw කරන එකේ වෙනස මොකක්ද.. වාසි , අවාසි මොනාද.. :sorry::sorry:
  3. k-9

    Paypal to HNB help

    Paypal to HNB ගැන වැඩිය දන්නේ නැහැ මන්. (මෙච්චර කල් කරේ exchange කරගත්ත එක ) මගේ පේපැල් එකේ තියෙන 150$ ටික HNB එකට withdraw කරගන්න විදිය කියලා දෙන්න ටිකක්. Paypal එකට HNB bank account එකයි, Debit card එකයි ලින්ක් කරලා තියෙන්නේ. USA paypal. Varified Fees කොහොමද බන්. මොකාක්ද ලේසිම Debit card...
  4. k-9

    Call Divert කියන්නේ මොනාද බන්

    Call Divert කියන්නේ මොනාද බන් නොදන්න කමට අහන්නේ. මොනාද බන් call divert කියන්නනේ. call forwarding කියන්නෙත් මෙකටමද. අපි අහලා තියෙන්නේ පෝන් එක වැඩ නැත්නම් වෙන number එකකට කෝල් එක යන්න හදන එකට. හිනා නොවී උත්තර දීපල්ලා. නොදන්නා කමට අහන්නේ. 1. outgoing calls divert කරන්න පුලුවන්ද. smartphone...
  5. k-9

    වාහනයක් finance

    මචන් වාහනයක් finance කරලා ගත්ත අයගේ අත්දැකීම් කියන්නකෝ. හොද තීරණයක්ද එහෙම කරන එක. අවරුදු 5 කට වගේ finance කරන එක මෝඩ වැඩක්ද.. risk එක pressure එක වැඩි නේද.. එහම නැතුව සම්පුර්ණ ගානම එකතු කරන ගන්න එකේ අවාසි තියෙනවද. tax එහෙම. කාලය යනකොට මිල වැඩි වීම. අතේ 1M වගේ තියන් මාසෙකට 30000 ක් විතර දන්න...
  6. k-9

    UCSC FIT උදව්වක්

    මචන් මට BIT කරන්න ඕනි. මට A/L නැහැ. ඉතින් FIT කරන්න ඕනි නේ මුලින්ම . ගිය අව්රුද්දෙ කරන්න හිටියේ මන්. එත් ජොබ් එකක් සෙට් වුන නිසා එහෙමම අතපසු වුනා. දැන් ජොබ් එකේ ෆ්‍රී ටිකක්. දැන් මුදල් ප්‍රශ්නෙත් නැහැ. මට FIT කරන්න ඕනි. මට උදව්වක් ඕනි. Register වෙන විදිය ගැන. bit site එකේ තියෙන විස්තර ටික...
  7. k-9

    HNB web card එකෙන් amazon pay කරන්න පුලුවන්ද

    HNB web card එකෙන් amazon pay කරන්න පුලුවන්ද HNB web card එකෙන් amazon pay කරන්න පුලුවන්ද ? මචන්ලා මට HNB web card එකක් තියෙනවා. Paypal එකට link කරලා. ebay නම් ගෙවනවා ඒකෙන්. Amazon එකට paypal එකෙන් ගෙවන්න බැහැ නේද බන්. gift card ගන්න ගියත් ගණන් නේ. HNB web card එකෙන් direct ගෙවන්න පුලුවන්ද...
  8. k-9

    iphone 6 එකක් ෆ්‍රී ඕනිද..

    iphone 6 එකක් ෆ්‍රී ඕනිද.. . . . . . . . ඇතුලට වර ඔන්න පට්ට වැඩක් කියන්න යන්නේ. අලුත් සයිට් එකක් ගැන. මේකේ රෙග් වෙලා අපිට පොයින්ට්ස් වලින් එක එක අයිටම් ගන්න පුළුවන්. PS4, iphone6, Macbook air, Beats phill, ipad, 16 GB pen...etc හරිද මෙහෙමයි කරන්න ඕනි. මේකට ගිහින් register වෙලා account...
  9. k-9

    රියදුරු මහත්මයෙක් නීතිය උගන්වයි

    රියදුරු මහත්මයෙක් නීතිය උගන්වයි නිකවැරටිය පොලිස් වසමේ රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රියදුරු මහත්මයෙක් නීතිය උගන්වයි. :eek::eek: https://www.facebook.com/ceylon.com.lanka/videos/922063461174761/?pnref=story
  10. k-9

    බලු වැඩක් කල ඉන්දියානු පොලිස් නිලදාරියා

    බලු වැඩක් කල ඉන්දියානු පොලිස් නිලදාරියා හෙන ගහනවා නම් මේ වගේ එවුන්ට තමයි ගහන්න ඕනි. :angry::angry::angry: බලපන්කො හිතක් පපුවක් නැතුව කරන වැඩේ. අර වයසක මිනිහා වැදලා කියනවා එපා කියලා. එත් ගණන් ගන්නේ නැහැ :(:(:( A story and pictures that will break your heart into million pieces His name is...
  11. k-9

    මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවාලු

    මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවාලු මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවා. - නොවරදින අනාවැකි පැවසූ විජිත රෝහණ විජයමුණි ශපථ කරයි. :lol::lol::lol: (මෙවැන්නක් අප කිසි සේත්ම ප්‍රාර්ථනා නොකරන අතර, සිංහල විරුවෙක් විසින් හෙළි කළ අනාවැකියක සිද්ධිමය වටිනාකම නිසා අප පළ කරන්නෙමු) ඔහු මීට පෙර අනාවැකි 4 ක් පැවසූ...
  12. k-9

    බුරුවා, බල්ලා, වදුරා සහ මිනිසා

    බුරුවා, බල්ලා, වදුරා සහ මිනිසා දෙවියෝ බුරුවා මැව්වා. :yes: "උබට මොළේ නැහැ, බර ඇදපන්. අවරුදු හතලියක් ජීවත් වෙයන්" දෙවියෝ කිව්වා. "අනේ මට බර වැඩ කර,කර අවරුදු 40ක් ඉන්න බෑ. අවරුදු 20ක් ඇති :(", බුරුවා ඉල්ලුවා. එය ලැබුනා ඊළගට දෙවියෝ බල්ලා මැව්වා.;) "උබ උබේ මිතුරා වන මිනිසාගේ ගේ මුර කරපන්...
  13. k-9

    අලුත් National ID Card එක දැක්කද ?

    අලුත් National ID Card එක දැක්කද ? මන් මේක දැක්කේ ඊයේ. දැන් Identity Card එක දෙමළෙනුත් තියෙනවා නේද. :shocked: සිංහල, දෙමළ දෙකෙන්ම. කලින් ඉදන්ම තිබුනද දන්නේ නැහැ. ගිය අව්රුද්දේ නම් මෙහෙම තිබුනේ නැහැ. මම නම් කියන්නේ ඕකට ඉංග්‍රීසිත් එකතු වෙන්න ඕනි. ;) හුදෙක් දැනගැනීම සදහා පමණි. :dull::dull:
  14. k-9

    ඡන්දෙ දෙනව නම් මෙන්න අපේක්ෂකයෝ :P

    ඡන්දෙ දෙනව නම් මෙන්න අපේක්ෂකයෝ :P ඉස්සුවේ බුකියෙන්. :cool: අඩේ. මඩ ඇති කිපෙන්න එපා. :sorry::sorry: හුදෙක් විනෝදාශ්වාදය සදහා පමණි.:rolleyes::rolleyes:
  15. k-9

    ටිකක් හිනා වෙමු..

    ටිකක් හිනා වෙමු.. ලේ පිරිසුදු වුනා නම් සලකලා යන්න.. :):):):) (ඉස්සුවේ gags.lk :eek:)

    No contents