මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවාලු
මෛත්‍රීපාල 2017 ට කළින් මැරෙනවා. - නොවරදින අනාවැකි පැවසූ විජිත රෝහණ විජයමුණි ශපථ කරයි. 

(මෙවැන්නක් අප කිසි සේත්ම ප්‍රාර්ථනා නොකරන අතර, සිංහල විරුවෙක් විසින් හෙළි කළ අනාවැකියක සිද්ධිමය වටිනාකම නිසා අප පළ කරන්නෙමු)
ඔහු මීට පෙර අනාවැකි 4 ක් පැවසූ අතර ඒ සියල්ලම සාර්ථක විය. ඒවානම්,
1. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කඩා වැටෙන බව.
2. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙන බව.
3. ඉන අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය වෙන බව.
4. මහ මැතිවරණයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය වෙන බව මැතිවරණයට මසකට පෙරදී පැවසුවේය. බොහෝ අය එම අනාවැකියට සමච්චල් කර තිබියදීත් එය සාර්ථක විය.
5. විජිත රෝහණ විජයමුණි මහතාගේ ඊළඟ අනාවැකිය වන්නේ ජනාධිපති සිරිසේන 2017 ට පෙර මිය යන බවයි.
මුස්ලීම් ජාතිකයින් තරහ වෙන බැවින් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට විධායක ජනාධිපති සිරිසේනට නොහැකි වී ඇත. එනිසා ඉන්දියාවේ තිරුපති කෝවිලට මාසෙකට විතර සැරයක් ගොස් යාගයන් කිරීම විධායක ජනාධිපති සිරිසේනගේ පුරුද්දක් වී ඇත. රණසිංහ ප්‍රේමදාස මහතාත් ඉන්දියාවේ තිරුපති කෝවිලට ගියද මාරකයෙන් බේරීමට නොහැකි විය.
මෑතක සිට විධායක ජනාධිපති සිරිසේනගේ මරණය රටේ බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන අතර කටවල් ගණනාවකින් එය කීමෙන් සිරිසේනට සාප වීමේ අනතුරක්ද පවතී.
මූලාශ්‍ර:
1. මෛත්‍රීපාල මිය යන බවට විජිත රෝහන විජයමුණි කලකට පෙර පැවසූ ඔහුගේම ෆේස්බුක් ගිණුමේ ඇති වීඩියෝව.
https://www.facebook.com/vijitharohanaw/videos/vb.100003593270652/702104283252674/
2. මීළඟ අගමැති කවුද යනුවෙන් පවසා සාර්ථක වුණ වීඩියෝව. මෙය විජිත රෝහන විජයමුණිගේ ෆේස්බුක් පිටුවේ තිබෙන්නකි.
https://www.facebook.com/video.php?v=871394049582253
Video
https://video-sin1-1.xx.fbcdn.net/h...=c034f28d462c2923f0c408c4c22c8c01&oe=55EA8D1D
රේප් කපන්න එපෝ.
එෆ් බී එකෙන් ඉස්සුවේ. මන් කියන දෙයක් නෙවෙයි. උබලගේ අදහස් බලන්න දැම්මේ. Sorry 

ehema kiyyana puluwan nam loku market ekak thiyewi