හැබැයි සිංදු වල කොලිටි එක ,කල්පවතින ගතිය අඩුයි කියලා හිතෙන්නේ නැද්ද. මම තවම ජෝතිපාලගෙ කපුගෙ අමර දේව ගෙ සින්දු අහනවා. ඒත් අලුත් ආටිස් කෙනෙක්ගෙ කොච්චර ලස්සන සින්දු අවත් ටික දවසක් ට්‍රෙන්ඩින් වෙලා අපිත් අහල අහල එපා වෙලා නවත්තවා. අර පරන හදපු සින්දු කොච්චර කාලයක් ගිහිල්ලාත් අපි තවම අහනවා