ලෙඩ මඩින කහ කුඩු
කහ විෂබීජ නසන බවට අති ප‍්‍රබල විශ්වාසයක් තිබෙනවා, නමුත් විද්‍යාව අද එතනින් එහා ගිය විශාල වටිනාකමක් කහ වලට දෙනවා. කහ වල තිබෙන ‘කර්කියුමින්. කියන රසායනය නිසා තමයි මේ වටිනාකම් සියල්ල කහ වලට ලැබී තියෙන්නේ.
ශරීරය වැහැරෙන්නෙ, අපි වයසට යන්නෙ ශරීරය තුළ තිබෙන මුක්ත ඛණ්ඩක ක‍්‍රියාවලිය...