මචං මමත් use කරන්නේ ACER E5-571G කියන ලැප් එක. දැන් අවරුදු 2ක් විතර use කරා. මෙට්‍රොපොලිටෝන් එකෙන් තමා මාත් ගත්තේ. i7, 8gb ram, 4gb vga, අරගෙන මාස 6 විතර යද්දී එක usb port එකක් dead වුන බන්. මට එකේ warranty claim කරන්න යන්න වෙලාවක් සෙට් වුනේ නැ. ඊට පස්සේ අවරුද්දකට විතර පස්සේ කුඹි ගිහිල්ල hard එක...