මෙහෙම කොහොමද ලංකාව දියුණු කරන්නෙ
මම මේක ලියන්න හිතුවේ ලගදි දැක්ක දෙයක් නිසා. මම අලුතෙන් Android games හදන්න පටන් ගත්ත කෙනෙක්. ඉතින් මම Google Play එකේ තියෙන games බලනව.
මම හිතන්නේ මේ ගොඩක් කට්ටිය දන්නව Colombo Rider game එක ගැන. මොකද එකට සැහෙන්න ලංකාව ඇතුලේ publicity එකක් දුන්න. ඉතින් මම...