Menna lankawe kollange niyama wadak!

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
මෙන්න ලංකාවෙ කොල්ලන්ගෙන් සුපිරි Android game එකක් !

අපි ලංකාවේ. හිතුව අලුත් වැඩක් කරන්න. හැදුව අලුත් Android Game එකක්. (මොකෝ ඇමෙරිකාවේ ඉන්න උන්ට විතරද පුළුවන්?:lol::lol::lol:)

හැබැයි පොඩි case එකක් තියෙනව. අපිට මේක test කරන්න ඔයාලගේ උදවු ඕනේ. මොකද අපි ගාව තියෙන්නේ phones 3.:no:

ඉතින් ඔයාලට පුලුවන්නම් පොඩ්ඩක් අපිට සහයෝගයක් දෙන්න ලොකු දෙයක්. ඔයාලට පුළුවන් අපේ game එකේ Beta Tester කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න මෙන්න මෙතනින්.

http://goo.gl/5LQJnH

ඊට පස්සේ game එක download කරන විදිහ google community එකේ තියෙනව. ඔයාලගේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනව. හිතෙන ඕනෙ දෙයක් කියන්න.

ඒ වගේම පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් කියන්න.

අපිට facebook like එකකුත් දාන්න: https://www.facebook.com/SantaVsGrinch

අපිව Twitter එකේ follow කලොත් ඒකත් ලොකු උදව්වක්: https://twitter.com/santavsgrinch

බොහොමත්ම ස්තුතියි!:)
අපි සමීර සහ අසංක...
 
Last edited:

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
මෙන්න screenshots ටිකක්. බලන්න කොහොමද game එක කියල. :lol:

10268593_478049095629442_5551777247113314968_n.png


10253922_478049728962712_8271908401613317416_n.png


10268625_478051092295909_2744036992347135698_n.png


10170946_478052645629087_6331540816762987131_n.png
 

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
ආ කියන්න අමතක උනානෙ. ඔයාලට මේකෙ පුළුවන් Hi-Score share කරන්න. බලන්න කාටද top වෙන්න පුළුවන් කියල.
 
  • Like
Reactions: maxxaa

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
Beta tester කෙනෙක් විදිහට join වෙන්න මොකක් හරි issue එකක් තියෙනවද? තාම කවුරුවත් ඇවිත් නැති නිසා ඇහුවෙ.
 

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Lankawe ape ayage wedak nisa lankawe namak demmot narakada...
    Aron Vs Baron wage.....
    Raigamayai Gampolyai wage...
    Hitala Balanna....

    Good work....Keep it up....Thanks for raising country name...