1. hashanchan

    ELAKIRI MIN MADURA

    kastiya me tiyenne mage tank eka lagadi tamai weda iwara une hodaida?
  2. hashanchan

    ELAKIRI MIN MADURA

    machanla me maluwata neda puffer fish kiyanne,meya gana wistarayak danna kenek innawada? munwa barb,tetra,gold fish wage maluth ekka ekata dan puluwanda? danna kenek innawadoo?
  3. hashanchan

    ELAKIRI MIN MADURA

    ane machan mama nam inne matara mara durai ne, ewanna kramayak nedda courier ekakata wage denna berida?
  4. hashanchan

    ELAKIRI MIN MADURA

    golden apple snails ගන්න තැනක් තියෙනවද?
  5. hashanchan

    ELAKIRI MIN MADURA

    මචන් මම මාතර මෙහේ නම් plants හොයගන්න නෑ එක එක plants වල මිල ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද?
  6. hashanchan

    ELAKIRI MIN MADURA

    පිස්සු හැදෙයි :D නැ මචන් මම කිව්වේ අගල් වලින්.....
  7. hashanchan

    ELAKIRI MIN MADURA

    :yes::yes::yes:
  8. hashanchan

    ELAKIRI MIN MADURA

    මචන්ලා low light plant දාලා 48*24*24 size එකට tank එකක් හදනවා නම් ඒකට lighting වලට හොද cfl ද? LED ද ? මෙ විදියට හදනවා නම් එකට හොද filter එකක් ගැනත් idea එකක් ඕන, මම tank එකක් හදන්න අදහසක් තියෙනවා තාම විස්තර හොයනවා, help දෙනවද කට්ටියම? :rolleyes:
  9. hashanchan

    ELAKIRI MIN MADURA

    මචන්ලා planted tank එකකට shop වලින් ගන්නා Substrate වෙනුවට ගන්න පුලුවන් Substrate එකක් කියනවද ? ගෙදරදි හදගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ? මෙ link එකෙ තියෙනව පොඩි විස්තරයක් එත් පහැදිලි නැ. දන්න කෙනෙක් help එකක් දෙනවද :rolleyes: http://www.youtube.com/watch?v=ZN9CC2QoIDs
  10. hashanchan

    Windows 8.1 32 / 64 bit Preactivated Version ( 100% Activated ) [ Torrent + Direct Li

    windows 7 walata wada hodata games walata support karanawa 8.1 eka mama dekama dala games play karala tiyenawa machan...8.1 eka tamai hoda
  11. hashanchan

    ELAKIRI MIN MADURA

    මම දවස් 3 ක ඉදන් මේ thread එක කියවනව අද තමයි ඉවර උනෙ මාරම වටින තොරතුරු ගොඩාක් දැනගත්තා දිගටම කරගෙන යන්න මම සුභ පතනවා ...............
  12. hashanchan

    Call wating

    bump..
  13. hashanchan

    PC eke display enne na....help pls

    machan power supply eka maru karala balapan,aula tiyenne eke mama danna hatiyata,neththam board eka tamai aul wela tiyenne..

    No contents