1. <:දෙන්නම්~ජම්බු:>

    Negambo Accident එක :(

    Negambo accident එක ඛේදවාචකයක් නේද බං.. මට වීඩියෝ එකවත් බලන්න බැරි උනානේ.. Youtube එකෙනුත් එක අයින් කරලා.. බලාගන්න පුළුවන් තැනක එහෙම කව්රුත් දන්නේ නැද්ද?? මොනවා උනත් ඒ අම්මට නිවන්සුව පතමු... :(:(:(
  2. <:දෙන්නම්~ජම්බු:>

    මාලිංගට මෙහෙම වෙයිද???

    මාලිංගට මෙහෙම වෙයිද??? මේ යන විදිහට මාලිංගට මෙහෙම වෙන්නත් බැරි නෑ.... ~උපුටා ගැනීම මුහුණු පොතෙන්~

    No contents