Negambo accident එක ඛේදවාචකයක් නේද බං.. මට වීඩියෝ එකවත් බලන්න බැරි උනානේ.. Youtube එකෙනුත් එක අයින් කරලා.. බලාගන්න පුළුවන් තැනක එහෙම කව්රුත් දන්නේ නැද්ද?? මොනවා උනත් ඒ අම්මට නිවන්සුව පතමු... :(:(:(
 
Last edited:

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    ඔන්න බලපන් ලංකාවට වෙලා තියෙන දේ.... :no: :no:
    අර මනුස්සයට උදව් කරන්නේ නැතුව කැමරා කරන එවුන් ඉන්නේ දැන් ලංකාවේ :no: :no:
    ඉස්සර ලංකාව කියන්නේ හතුරෙකුට පවා උදව් කරපු රටක් :yes:
    දැන් අනේ මන්ද බන් :( :(
    ලංකාව යන්නෙම reverse එකටෙනේ බන් :no: :no:
    ඔය ටික අපි කාට උනත් වෙන්න පුළුවන් :dull: :dull:
    අපි ඔක්කොටම තෙරුවන්ම සරණයි ... :sorry: :sorry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කවුද බන් මේ video එක remove කරන්න කියන්නේ? ඕක තිබුනදෙන්. ඕක තිබුනා නැතා හෝ අන්තිමේදි මේ හැම video එකම bestgore එකට යනවා එතකොට ලෝක වටේම ඒක කොහොමත් යන එක නවත්වන්න බෑ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,457
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    <:දෙන්නම්~ජම්බු:>;13625656 said:
    Negambo accident එක ඛේදවාචකයක් නේද බං.. මට වීඩියෝ එකවත් බලන්න බැරි උනානේ.. Youtube එකෙනුත් එක අයින් කරලා.. බලාගන්න පුළුවන් තැනක එහෙම කව්රුත් දන්නේ නැද්ද?? මොනවා උනත් ඒ අම්මට නිවන්සුව පතමු... :(:(:(

    send me ur email id , will send u da vid
     
    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    Meka weddi mama ethana machan jivite labapu lokuma dukak Mama megae bic eke parts wagayan aran ena gaman mekata set unee mata adaha ganda ba machan e kella kohoma e dewal karada kiyala .. mama wage ethana hitiyanam mama ada marila, mata marama dukai mama kiyanne me vidio eka puluwan tharam kattiya balanda ape jivithe parissam karaganne kohomada kiyala me video eka balupu kenekta ibetama terenawa.. e Acident eka une mage kawuruth neme eth e welawe mage hitamata control karaganda bari una mawa ethanama gal unaa tikakin math ekka apu mage yaluwa thama mama ekkan giye mama gedara awillath pissek wage hasirunee me wage dukak nam me jivithe katawath wenda epa kiyala nana prarthana karanawa mama ada thama danne e maruna aunty mage yaluwekuge nanda kenek kiyala meka puduma jivithayak machanla... Mama ubalagen illanne pare yanakota hoda sihikalpanawen yanda ehema barinam nogihin inda mewage oyala kawuruwath asarana wenda epa !
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔන්න බලපන් ලංකාවට වෙලා තියෙන දේ.... :no: :no:
    අර මනුස්සයට උදව් කරන්නේ නැතුව කැමරා කරන එවුන් ඉන්නේ දැන් ලංකාවේ :no: :no:
    ඉස්සර ලංකාව කියන්නේ හතුරෙකුට පවා උදව් කරපු රටක් :yes:
    දැන් අනේ මන්ද බන් :( :(
    ලංකාව යන්නෙම reverse එකටෙනේ බන් :no: :no:
    ඔය ටික අපි කාට උනත් වෙන්න පුළුවන් :dull: :dull:
    අපි ඔක්කොටම තෙරුවන්ම සරණයි ... :sorry: :sorry:

    Meka weddi mama ethana machan jivite labapu lokuma dukak Mama megae bic eke parts wagayan aran ena gaman mekata set unee mata adaha ganda ba machan e kella kohoma e dewal karada kiyala .. mama wage ethana hitiyanam mama ada marila, mata marama dukai mama kiyanne me vidio eka puluwan tharam kattiya balanda ape jivithe parissam karaganne kohomada kiyala me video eka balupu kenekta ibetama terenawa.. e Acident eka une mage kawuruth neme eth e welawe mage hitamata control karaganda bari una mawa ethanama gal unaa tikakin math ekka apu mage yaluwa thama mama ekkan giye mama gedara awillath pissek wage hasirunee me wage dukak nam me jivithe katawath wenda epa kiyala nana prarthana karanawa mama ada thama danne e maruna aunty mage yaluwekuge nanda kenek kiyala meka puduma jivithayak machanla... Mama ubalagen illanne pare yanakota hoda sihikalpanawen yanda ehema barinam nogihin inda mewage oyala kawuruwath asarana wenda epa !

    hammooooo pissu hadenawa ban ... :(:(:(
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO

    ඔන්න බලපන් ලංකාවට වෙලා තියෙන දේ.... :no: :no:
    අර මනුස්සයට උදව් කරන්නේ නැතුව කැමරා කරන එවුන් ඉන්නේ දැන් ලංකාවේ :no: :no:
    ඉස්සර ලංකාව කියන්නේ හතුරෙකුට පවා උදව් කරපු රටක් :yes:
    දැන් අනේ මන්ද බන් :( :(
    ලංකාව යන්නෙම reverse එකටෙනේ බන් :no: :no:
    ඔය ටික අපි කාට උනත් වෙන්න පුළුවන් :dull: :dull:
    අපි ඔක්කොටම තෙරුවන්ම සරණයි ... :sorry: :sorry:

    video karapu ekata banala wadak na ban
    otana atamma udaw karanna deyak nane
    ehema deyak tiyenawanam uba karana udawwa mokakda kiyala kiyapan..
    terumak nati kata kiyanna epa..
    moda kata owa.. wuna deyak wela iwarai.. wena deyak video kalanam waradi... reverse ekata yanna tibbanam tama ewalawe hoda
    moda wenna epa:no::no::no:
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේක හරි මගුලක්නේ බන්.. විඩියො කරපු එකාට බෙල්ල සෙටි කරලා දෙන්න කියලද දන්නේ නැහැ මෙයා කියන්නේ. අනතුරක් උනාම උදවි කරන්න පුලුවන් දෙයක්නමි ඔනම එකෙක් උදවි කරනවා, මෙහෙම විඩියො කරන එක හරිද වැරදිද කියලා දන්නේ නැහැ, මෙහෙම විඩියො කරපු නිසා තමයි මෙහෙම දෙයක් උනා කියලා හරි රට දැනුවත් උනේ, මතකද අර දුමිරියට අසුවුණ කොල්ලා ගැන , එයින් අඩුම ගානේ වාහනයකට, බයික් එකට නගිනකොටවත් අවදානමක් කියලා මතකයට එනවානමි එක ලොකු දෙයක්. ලංකාව කියන්නේ බල්ලො රජ කරන සක්කිලියො වැඩිපුර ඉන්න රටක්, අන්තිමේදි උදවි කරපු උන් උසාවි ,කුඩුවල වැටෙන රටක් මෙක.