උබල හිතන් ඉන්නේ හැමදාම ජීවත් වෙන්නද?? කව්ද දන්නේ බන් අපි කවදා කොහොම මැරෙයි ද කියලා. අපි කොහොමත් මැරෙනවානේ බන් කව්රු බැන්දත්.. හැම දේම වෙන්නේ හේතු පල දහමට. විකාර කේන්දරයක් නිසා තමන් ආදරේ කරන කෙනාව නැති කරගන්න එපා බන්. මැරෙන එකා පැදුරෙන් වැටිලා හරි මැරෙනවා.