1. sha_nisha

    නයක් ගන්න

    ගියා බන් දෙන්න බෑ කිව්වා..මම ගරන්ටෙර් අත්සන් කරලා ක්රිබ් ඉන්නවා..
  2. sha_nisha

    නයක් ගන්න

    ඔව් බන්
  3. sha_nisha

    නයක් ගන්න

    මචන්ලා මට නයක් ගන්න උවමනා වෙලා තියනවා...ලක්ෂ 3 වගේ ඕන වෙන්නේ..ලක්ෂ 25 වටිනා ඉඩමක ඔප්පුව තියනවා.. මට පේ ශීට් නෑ..ෆ්‍රී ලන්සේර් නිසා.. CDB එකෙන් කිව්වා ලක්ෂ 5 දෙන්නම් හැබැයි ලක්ෂයක් වගේ මුද්දර ගාස්තු සෙට් වෙනවලු ...ඉඩම ලක්ෂ 25 නිසා...මට අතට එන්නේ 4 වගේලු..පට්ට පාඩුනේ බන්..හෙල්ප් එකක් දෙන්න බලන්න...
  4. sha_nisha

    නියපොතු ක්පද්දී පරිස්සමින් කපන්න

    mageth wela hoda une ne passe balinnam seenii ambanaka
  5. sha_nisha

    වාහන වල signal light ඉබේම වැටෙන්ඩ හදන්ඩ

    auto off wena hinda wenna ethi :shocked:
  6. sha_nisha

    Project IGI 1 Mission 1 (Trainyard) complete with in 1.30 min

    next time try karannam ...ha da?
  7. sha_nisha

    Project IGI 1 Mission 1 (Trainyard) complete with in 1.30 min

    :yes::yes::yes::yes:
  8. sha_nisha

    Project IGI 1 Mission 1 (Trainyard) complete with in 1.30 min

    dan gahanne ne ban dan 36 years :D
  9. sha_nisha

    Project IGI 1 Mission 1 (Trainyard) complete with in 1.30 min

    ane ehema ne bannikan damme..podi kaale gahuwe..ada nikamata gahaddi me widiyata ikmannata iwara karanna puluwan kiyala thereune..e dawas walla winadi 15 withara giya:yes:
  10. sha_nisha

    අගල් 32 ස්මාට් ටීවී එකක් අඩුවට

    19000 age wow.lk eke thiyanawa nikayi brand eka pre order
  11. sha_nisha

    Project IGI 1 Mission 1 (Trainyard) complete with in 1.30 min

    Project IGI 1 Mission 1 (Trainyard) complete with in 1.30 min https://www.youtube.com/watch?v=YRLCmMtVO2Q&feature=youtu.be
  12. sha_nisha

    ad click karala salli hoyanna

    uba masayak click kalath rs 100 hoyanna be ottui ..freelancer fiverr upwork desighcrowed 99design ewa try karanna..boru wada nokara:no::no:
  13. sha_nisha

    කළුගල් කියුබ් 1 බදින්න

    eka danne ne machan..loku gal ban athiwaram daane
  14. sha_nisha

    කළුගල් කියුබ් 1 බදින්න

    කළුගල් කියුබ් 1 බදින්න මචංලා දැන් කළුගල් කියුබ් 1 බදින්න බාස් කෙනෙක් කීයක් ගන්නවද?
  15. sha_nisha

    බයිට් hadanne kohomada?

    :yes::yes::yes:
  16. sha_nisha

    බයිට් hadanne kohomada?

    machan pol thel natana ushnathwayta be plastic diya karanna ..owa machan minissu nomaga yawana katha...tharkayk ne uba karala balapan wenawada kiyala..wenne ne
  17. sha_nisha

    බයිට් hadanne kohomada?

    e yako uba dakkada ohoma badinawa..gon katha kiyanna epa ban..kauruth kiyapu paliyata..owa amuulika boru thelata damma kiyala plastic bothale diya karanna be..nodanna hutthawal noda idahan:angry::angry::angry::angry::angry:
  18. sha_nisha

    දියවැඩියා

    kauru channel karath wadak ne ban..denne gliclazide or metformin ..eka hari yanne natthnam amatharawa inculine inject karanna ona...oka nittawata hoda karanna bari maha jarama ledak ban.. tharaha wenna epa...nittawata hoda karanawa kiya kiya add daana un karanna salli huuran kana eka...

    No contents