මගේ නම් නෙමේ. මගේ පරණ office එකේ හිටපු කෙනෙක් දාල තියෙන්නේ. මමත් එතනට ඊයේ තමයි ගියේ. ඇඳුනුම්කම මොනවා උනත් එක හොඳ place එකක්. එකයි share කලේ කට්ටිය එක්ක.
මම ඊයේ යද්දිත් place එක ෆුල්.
උඹල මොකක් දැම්මත් බලන්නේ කැත විදියට එකයි ප්‍රශ්නේ. ඔන්න බඩුවක් ගැන එහෙම දැම්මනම් මේලහට PM 10ක් විතර එවල. නමේ...