1. DreamerFriend

    Jingle_Covers_Rs.450

    cash on deliver karanawada?
  2. DreamerFriend

    Questions මේක හදල දියල්ලකෝ...

    ❤ ❤ කමක් නැද්ද? ❤
  3. DreamerFriend

    Questions මේක හදල දියල්ලකෝ...

    නෑ.... තවම කරකැවෙනවා බන්
  4. DreamerFriend

    Questions මේක හදල දියල්ලකෝ...

    මම දන්නෙත් නෑ බන්. එකයි උඹලගෙන් ඇහුවේ මමත්. :love2: පිළිතුරු ලබා දී සහයෝගය දැක්වූ ඔබ සැමට ස්තුතියි.
  5. DreamerFriend

    Questions මේක හදල දියල්ලකෝ...

    කොහොමද 40 උනේ? කොහොමද 19 උනේ?
  6. DreamerFriend

    Questions මේක හදල දියල්ලකෝ...

    කොහොමද 38 උනේ?
  7. DreamerFriend

    කේන්දර

    විශ්වාස කරලත් බැරි විශ්වාස නොකරත් බැරි අවස්ථා තියෙනවා.
  8. DreamerFriend

    ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ගෙදර මල ගෙයක් 🤣

    මීඩියා වලට පේන්න විතරයි. මාතර අපි නේ දන්නේ එයාගේ ලීඩ් 1... මෛත්‍රී තමයි මුල ඉඳලම වැඩේ කෑවේ... මටත් දැනගන්න ඕන කරපු දේවල් මාතරට? පසඳ ඉල්ලුවේ නැ... බත් ඉදුණට කන්නේ නැතිලු. උගුරෙන් පහලට යන්නේ නැතිලු. ඔව්. කරපු හරිය දන්නේ මාතර ජීවත් වෙන අපි නේ. ඒ කොහොම උනත් ලස්මන් ගොයියා නම් කරපු දෙයක් නෑ...
  9. DreamerFriend

    "අ"යන්න

    උඹ මාර පොරක් නේ බන්. උඹ මටත් වඩා හිතලා නේ... උඹ ඔය කියන විශේෂත්වයම නිසාම තමයි "අ" යන්නට තනියම ඉන්න වෙලා තියෙන්නෙ. ඒ උනාට "අ"යන්න සැලෙන්නේ නෑ...
  10. DreamerFriend

    "අ"යන්න

    දැන් ඉඳන් හිතන්න
  11. DreamerFriend

    "අ"යන්න

    ඒ මොන අකුර ආවත් ස්වර අකුරු වලිනුත් 1st 'අ' යන්න. නමුත් ඔබගේ වදනට මම එකඟ වෙමි සබඳ. බොහොම ස්තුතියි
  12. DreamerFriend

    "අ"යන්න

    'අ' යන්නට තඩි බඩක් තිබුනා. ! ඒක හරියට අඩ හඳ වගේ ඒ උනාට 'අ' යන්න කවදාවත් , කවදාවත් , කවමදාකවත් කොන්ද නැමුවේ නෑ මහ පොලවේ කෙලින් හිටගෙන උන්නා. 'අ'යන්න හැමදාම උන්නේ ඉදිරියෙන්ම අයන්න කවමදාකවත් වචනයක , අකුරු පේළියක මැද හො අග උන්නේ නෑ වෙන එකක් තියා සිංහල හෝඩිය ගත්තත් අයන්න හිටගත්තේ ඉදිරියෙන්ම...
  13. DreamerFriend

    බොදු බල සේනාව වරාය වටලයි

    දේශපාලන ගුණ්ඩු
  14. DreamerFriend

    ඉරාජ් vs චාමර

    ?????????????
  15. DreamerFriend

    Viber ප්‍රශ්නයක්

    monawada denaganna ona. danna deyak nam kiyala dennam. oya mata pm msg ekak danna
  16. DreamerFriend

    Hondama Jewellery shops??

    Nileka Jewellery

    No contents