මම කඩුවෙල බොමිරියේ:D,මේ දවස් වල පුගොඩ ඉන්නේ:oo:....හේවාගම පැත්තෙ තියනවා හැබයි බොඩිම්:dull:.....නැත්තම් අපේ පැත්තෙත් තිබ්බා.:dull:....තනි කාඹරයක්ද හොයන්නේ.......?:D මම පොඩ්ඩක් ඕනෙනම් හොයළා බලන්නම්.....පුළුවන්නම් වුනොත් පණීවුඩයක් දෙන්නම්......:Dහොයාගන්න පුළුවන් බං.....