බිලියනයක් කියලා කියන්නෙ 1,000,000,000. බිලියන 100 කියන්නෙ 100 000 000 000. අපි නයයි ඇමරිකානු ඩොලර් බිලියන 100 ක්. රුපියල් වලින් ගත්තොත් බිලියන 100 වැඩි යකරන්න ඕන ආසන්න වශයෙන් 300 විතර. 300 x 100 000 000 000 = 30,000 000 000 000 LKR
අපි හිතමු මේ රටේ ඉන්න හැම මනුස්සයම දිනකට මේ නය ගෙවන්න කැමති...