මොකද කියන්නේ හැප්පිලා බලමුද???
සිංහල බ්ලොග්කරණ තරගාවලිය
පසුගිය 2009 වර්ෂයේ ආරම්භ වූ සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙවරත් රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන බව ඔබට සතුටින් දන්වා සිටිමු.
මෙවර, සිංහල බ්ලොග්කරණ තරගාවලිය පසුගිය...