උබට මන් කියන එක තේරෙන්නේ නැ බන්.
මම ගත්තේ http://www.supersavings.lk/product/mi-power-bank-10400mah/
තියෙන 10400mAh එක. මම කලින් කිව්වේ ඒ 10400mah කියල ගහල තියෙන එකෙන් මගේ phone එකේ 2110 mAh battrya 30% ක් විතර charge කරන්න පුළුවන් කියලයි. උන් විකුනන්නේ original Xiaomi MI – Power Bank 10400mAh...