කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ
කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...
අපෙ උතුරු දකුණු සංගීතය දෙකට...