කොරල් ඩ්රෝ වලින් කැලැන්ඩරයක්
Coral Draw සමන්ය්ය දැනුමක් තිබ්බාම ඇති
මේ වගේ ත්රෙඩ් එකක දාන්න හිතුනා එළකිරි යේ යහළුවන්ට.මේ සඳහා සමාන්ය කොරල් ඩ්රෝ දැනුමක් තිබ්බා ම හොඳටම ඇති.මම මේ දින දර්ශනය නිර්මාණය කිරිම සඳහා භාවිතා කරනුයේ Coral Draw X4 යි.මොකද සම්ස්තයේ ගත කල බොහො දෙනා භාවිත කරන...