මම පේරා සයන්ස් අවුට් වෙච්ච එකෙක්. උබ ඔය ගොඩනගන තර්ක ගැන මන් කියන්නම්. උදාහරනෙකට වෛද්ය ආචාර්යවරු ගමු. රටේ සින්හල වෙදකම ගැන ඔවුන්ගෙන් බහුතරයක් දරන මතය මොකක්ද කියල, අපි හොඳට දන්නවනෙ. වැඩිය ඕනෙ නෑ, අතක කකුලක ඇටයක් පුපුරල හොස්පිට්ල් / ක්ලිනික් ගිය එකෙක් දන්නව ඒ වගේ ආචාර්යවරුන්ගෙ මතය ගනත්, අපේ වෙදකමේ...