මගේ යාලුවෙක්LOLC බැන්කුවේ රත්තරන් තිබ්බා,
එයාලා කියනවා ඒ සල්ලි පොතට දාපුවහම 10%ක රිටර්න් එකක් දෙනවලු ඒ සල්ලි වලට අමතරව.
එහෙම රිටර්න් එකක් දෙනවද බැන්කුවට පාඩු කරගෙන? (රුපියල් ලක්ශයක් අරගෙන)
රත්තරන් වලට පොලිය සියයට 1.6%කුත් හැදෙනවලු.
එහෙම රිටර්න් දෙනවා නම් ඔක්කොම අය රත්තරන් බඩු දාලා සල්ලි ගනී...