Questions මේ SD Card එක හොදද?

encarta

Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    දන්නේ නැති නිසා අහන්නේ,
    මේ CARD එක හොදයිද?
    Use කරන්නේ Switch එකටයි, Phone එකටයි.
     
    Attachments

    • 20230921_115043.jpg
      20230921_115043.jpg
      101.5 KB · Views: 108
    • Like
    Reactions: kinkon

    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    Cheap කොපි රු 200ටත් ඇති, photo එකක් දැමම ඒක් බාගයයි ඉතුරුව ඩැමේජ් වෙලා 1GB කොපි වෙන්න පැයක් වගේ යනව. බොරු ජුන්ඩාවක් යන්නෙ ඔතන. ඕව හොදා හොරොපාතාන පැත්තෙ පොඩි උන්ට අන්දල දෙන්ඩ
     
    • Like
    Reactions: Dntec and encarta

    thank you