1. 1NAPOLION

    BEST HUAWEI E5573s-856 WiFi Router ගමු !!!

    mage yaluwek gaththa sabaragamu campus eke kollek karanawa 5500k wenne,unlock karapu ekak.badu dialog 4g walata weda .5hr withara battery thiyanawa.
  2. 1NAPOLION

    මීයෝ කරදරේ

    kuduwak gaththaa mamath.15k withara alla gaththa.thanks
  3. 1NAPOLION

    ****කුල ස්ටාර් දැනුම මිනුම මහා තරගය****

    ගබ්බලගේ ගරුසිංහ මේ මොන කුලේ ද ? මාතර පැත්තේ තියෙන්නේ .
  4. 1NAPOLION

    දන්න chemical වල දන්න නොදන්න ප්‍රයෝජන

    සාර විට විකුණන වෙළෙන්දෝ පත්තු කරන ලාම්පුවක් තියනවා සිරින්ජරයකට මොනවද දාලා. කව්රු හරි දන්නවනම් කියනවද කොහොමද ඕක හදන්නේ? කෑම්පින් වැඩකට
  5. 1NAPOLION

    පොලිතින් සීලර් මැෂින්...

    මමත් හොයනවා මචෝ. නාරා එකේ බලපං රෙසිපිය හොයා ගත්තා. ඉන්දියාවේ වෙෆ්ර්ස් කියල කියන්නේ ඕකට. ලංකාවේ තාම කව්රුත් කරන්නේ නැ වගේ
  6. 1NAPOLION

    සාර විට ලාම්පු

    අනුපාතයක් තියනවද
  7. 1NAPOLION

    ඩයලොග් ටීවී ඇන්ටෙනාවක් ඕනෑ කර තිබේ.

    මිගමුවේ පරණ යකඩ කඩ වල තියනවා.හලාවත පැත්තට යද්දී වම් පැත්තේ කඩ වල
  8. 1NAPOLION

    සාර විට ලාම්පු

    සාර විට ලාම්පු සාර විට විකුණන වෙළෙන්දෝ පත්තු කරන ලාම්පුවක් තියනවා සිරින්ජරයකට මොනවද දාලා. කව්රු හරි දන්නවනම් කියනවද කොහොමද ඕක හදන්නේ? කෑම්පින් වැඩකට
  9. 1NAPOLION

    suicide කරගැනීම

    beheth ganin oka manasika ledak
  10. 1NAPOLION

    Real JVP People !!!!

    නිරාගමික ජෙප්පො ~~~~~~~~~~~~~ මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන්...
  11. 1NAPOLION

    Slab Waterproof

    හොදම විසදුම තාවකාලික වහලයක් හදන එක. එකට ඇස්බැස්ටොස් සීට් ගන්න. එ සිට් ස්තීර වහලෙ ගහනකොට ගන්න පුලුවන්.කිසිම අපතයක් නෑ. අඩි3ක් විතර උස්සල බැස්ම හිටින්න සීට් අතුරන්න . දැනට මම කලා ඉතාම සාර්තකයි.

    No contents