1. D

    Help

    මම open university එකේ degree එකක් කරන්න පටන් ගත්තා. මම ජොබ් එකක් කරන ගමන් තමා ඒක කරන්න පටන් ගත්ත ඒත් ඒකෙන් කට්ටිය කියනවා කරන ගමන් අමාරුයි ඩිග්‍ර ගොඩදාගන්න කියලා මොකද සතිය දවස් වලත් එයාලා කුප්පි දානවා ඒක නිසා. ලෙච්චස් වලට විතරක් ගිහිල්ලා පුළුවන්ද ඩිග්‍රිය ගොඩ දාගන්න නැත්නම් මේ කුප්පි වලට යන එක...
  2. D

    Dubai Jobs

    මම දැනට ඉන්න ඩුබායි වල විසිට් ඇවිල්ල.. දැනට ජොබ් එකක් නෑ. IT Side එකෙන් තමා ජොබ් එකක් හෙව්වේ.. ඒත් දැන්නන් මොනව හරි කමක් නෑ වීස එක ඉවර වෙන්න කලින් මොකක් හරි ජොබ් එකකට පැනගන්න ඕනේ. පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන්න. :(:(:love::love:
  3. D

    Driving License Help

    මගේ learners Permit එක ලබන අවුරුද්ද වෙනකන් extend කරගෙන තියෙන්නෙ කච්චේරියෙන්. මට දැනගන්න ඕනෙ මේ validity period එක ඉවර උනාම ආයේ කච්චේරියෙන් extend කරගන්න පුලුවන්ද? නැත්තන් License Card එක ගන්න පුලුව්වන් විදිහක් තියනවද?

    No contents