darl.kr

Member
Oct 31, 2022
18
3
3
මම open university එකේ degree එකක් කරන්න පටන් ගත්තා. මම ජොබ් එකක් කරන ගමන් තමා ඒක කරන්න පටන් ගත්ත ඒත් ඒකෙන් කට්ටිය කියනවා කරන ගමන් අමාරුයි ඩිග්‍ර ගොඩදාගන්න කියලා මොකද සතිය දවස් වලත් එයාලා කුප්පි දානවා ඒක නිසා. ලෙච්චස් වලට විතරක් ගිහිල්ලා පුළුවන්ද ඩිග්‍රිය ගොඩ දාගන්න නැත්නම් මේ කුප්පි වලට යන එක අනිවාර්යයද. ජොබ් එකෙන් අයින් වෙන්නත් අමාරුයි මොකද ඒකෙන් තමා ඩිග්‍රියකට සල්ලි හොයන්නේ. Help 😨
 

himal2000

Well-known member
  • Jun 27, 2021
    611
    747
    93
    එයාලා/කට්ටිය කියන්නේ කවුද? අනික ඔයාට සල්ලි හම්බ කරලා දෙන්නේ "එයාලා" නම් කමක් නෑ. ඒ හින්දා කුප්පි වලට යන්න බැරි නම් මේ options තියෙනවා.
    1 කුප්පි වලට යන එකෙක් fit කර ගන්න.
    2 net එකේ ඕනතරම් පාඩම් තියේ, ඒවත් බලන්න.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,886
    15,381
    113
    New Zealand
    ඩිග්‍රිය මොකක්ද?
    Self study හිතන තරම් ලේසි නෑ. IT,SE උන්ත නම් යූටියුබ් බලාගෙන හරි ගේමක් ගහන්න පුලුවන්. ඒත් මම දන්න තරමින් Law, Engineeringකරන උන්ට සෙල්ෆ් ස්ටඩි කරලා ගොඩ දාගන්නත් හෙනම ගේමක් දෙන්න වෙනවලු
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    මම සෝශල් සයන්ස් නං අවුරුද්දක් ඇද්දා, එක්සැම් සේරම හොඳට ගොඩ දැම්ම සෙල්ෆ් ස්ටඩි වලින්.. පස්සෙ නැවැත්තුව වෙන පාත් එකක් ෆලෝ කරපු නිසා... හැබැයි ඉතින් පලවෙනි අවුරුද්දට පස්සෙ අමාරු උනාද දන්නෙ නෑ.. තමන් කරන සබ්ජෙක්ට් එකයි සෙල්ෆ් ස්ටඩි කිරීමේ හැකියාවයි මත තමයි තීරණය වෙන්නෙ මං හිතන්නෙ..

    කුප්පි වලට යන එක අනිවාර්‍ය්ය කියල නෑ.. විභාග අසයින්මන්ට් ගොඩ දාන එක තමයි අනිවාර්‍ය්ය..
    ------ Post added on Feb 4, 2025 at 4:00 AM
     
    • Love
    Reactions: darl.kr

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    කුප්පි වල යන්නම ඕනේ කියලා නීතියක් නෑ නේ. උඹේ මහන්සි වීමේ හා දරාගැනේමේ මත තමයි තියෙන්නෙ. රස්සාවක් කරන ගමන් ඔය ඔක්කොම කරන උන් ඕනතරම් ඉන්නේ. උඹේ ඕනකමයි ධෛර්යයි තමයි ඕන වෙන්නේ. කරන්න පුලුවන් මචන්. කරපන් ෆුල් ඩම් එක දාලා. ඔය ටික විතරයි නේ. කලාට පස්සේ ඔය ඔක්කොම කේස් ඉවරයි නේ. :yes:
     
    • Love
    Reactions: darl.kr

    darl.kr

    Member
    Oct 31, 2022
    18
    3
    3
    කුප්පි වල යන්නම ඕනේ කියලා නීතියක් නෑ නේ. උඹේ මහන්සි වීමේ හා දරාගැනේමේ මත තමයි තියෙන්නෙ. රස්සාවක් කරන ගමන් ඔය ඔක්කොම කරන උන් ඕනතරම් ඉන්නේ. උඹේ ඕනකමයි ධෛර්යයි තමයි ඕන වෙන්නේ. කරන්න පුලුවන් මචන්. කරපන් ෆුල් ඩම් එක දාලා. ඔය ටික විතරයි නේ. කලාට පස්සේ ඔය ඔක්කොම කේස් ඉවරයි නේ. :yes:
    Thank U brother
     
    • Like
    Reactions: chirantha19890821