machan fire fox addon එක download කරල ඊට පස්සෙ winrar walin open කරල installe.rdf කියන file එක කොපි කරල ඩෙස්ක්ටොප් එකට දාලා note pad එකෙන් open කරන්න ඉට පස්සෙ
<RDF:Description RDF:about="rdf:#$sagTO1"
em:id="{ec8030f7-c20a-464f-9b0e-13a3a9e97384}"...