1. Trojan_K2

    Urgent Help Wanted

    මම මේකේ Threads වගයක් දාලා තියෙනවා. මට දැන් ඒ ටික අයින් කරගන්නයි ඕනේ. ඒත් ඒ එකක්වත් මට Edit කරන්නවත් Delete කරන්නවත් බෑ නේ. මට කරන්න පුළුවන් එකම දේ ඒවා නිකන් බලන එක විතරයි. ඕවා දැම්මේ මම, ඉතින් ඇයි දැන් මට බැරි ඕවා අයින් කරලා දාන්න? අනේ Please Admin, මට මෙන්න මේ ත්‍රේඩ්ස් ටික අයින් කරලා දෙන්න...
  2. Trojan_K2

    Mobitel HELP !!!

    මචන්ලා, උබලගෙන් කවුරු හරි මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද? Please ලොකු උදව්වක් ඕනේ. නම්බර් එකක Details ටික ගන්න. අනේ කවුරු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න. මේක බොහොම හදිස්සියක් මචන්. ඒකයි උබලගෙන් හෙල්ප් එකක් ඉල්ලන්න හිතුවේ.
  3. Trojan_K2

    Sell - Toyota Avanza 2008

    Toyota Avanza For Sale in Kegalle. ======================================================== *Toyota Avanza 2008. *In Mint Condition. *63000 Mileage. *Beige Interior. *KK-xxxx. *Full Option. *7 Seater. *DVD/CD Player. *Reverse Sensor. *Imported CCD Reverse Camera. *Leather Seats...
  4. Trojan_K2

    ICE | නව සාමාජිකයින් බදවා ගැනීම.

    ICE | නව සාමාජිකයින් බදවා ගැනීම. ඔබ වයස අවුරුදු 18 - 30 ත් අතර උසස් පෙළ විභාගයට පෙනී සිටි රැකියා අපේක්ෂිත අයෙකු ද? එසේනම් ඔබත් දැන්ම ICE වෘත්තීය අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතයට ඉතා වටිනා ප්‍රතිලාභ අත්කර ගන්න. Blog :- http://www.ice-exam.blogspot.com E-Mail :-...
  5. Trojan_K2

    සම්පත්දායකයින් බදවා ගැනීම

    සම්පත්දායකයින් බදවා ගැනීම ICE | Institute of Competitive Examinations ආයතනය සදහා අර්ධකාලීනව සම්පත්දායකයින් බදවා ගැනීමට අයදුම්පත් දැන් කැදවනු ලැබේ. www.ice-exam.blogspot.com

    No contents