මම මේකේ Threads වගයක් දාලා තියෙනවා. මට දැන් ඒ ටික අයින් කරගන්නයි ඕනේ. ඒත් ඒ එකක්වත් මට Edit කරන්නවත් Delete කරන්නවත් බෑ නේ. මට කරන්න පුළුවන් එකම දේ ඒවා නිකන් බලන එක විතරයි. ඕවා දැම්මේ මම, ඉතින් ඇයි දැන් මට බැරි ඕවා අයින් කරලා දාන්න? අනේ Please Admin, මට මෙන්න මේ ත්‍රේඩ්ස් ටික අයින් කරලා දෙන්න පුළුවන් ඉක්මණට.
http://www.elakiri.lk/forum/showthread.php?t=1599239
http://www.elakiri.lk/forum/showthread.php?t=1650555
ඔය Threads දෙකෙන් එකක්වත් මට දැන් වැඩක් නෑ. මට ඕනේ පුළුවන් ඉක්මණට ඔය දෙක අයින් කරලා දා ගන්න. Please Admins, Hurry Up ..........