හරි.. අනම් මනන් වෑල් බයිලා නෑතිව කෙලින්ම වෑඩේට බහිමු..
අවශ්ය දෑ.
හොදින් සෝදා වේලා ගත් ලීටර් 1.5 මෙගා බෝතලයක්
පොඩි කිතුල් පෑනි බෝතලයක් (370ml)
ය්ස්ට් පෑකට් එකක්
කුරුදු පොතු කිහිපයක්
පිරිසිදු කල ජලය
වියලු මිදි 12ක් පමන
බෑලුම් බෝලයක්
පෑනි, මිදි, කුරුදු පොත්ත, යීස්ට් පෑකට් එකෙන් බාගයක් (6g)...