ඒක තම්යි මාත් මේ හොයන්නේ.. ප්‍රයිවේට් යුනි හොද නෑ, තහනම් කරන්න කියන කට්ටිය කියන්නේ ඒවායේ සල්ලි දීපු ගමන් "එක්සෑම්, වයිවා, ප්‍රැක්ටිකල්, ලැබ් සෙෂන්, ප්‍රොජෙක්ට්" මොනවත් නෑතිව ඩිග්‍රී එක දෙනවා කියලා.. :shocked: ඒත් තාම එහෙම එකක් හොයාගන්න බෑරිඋනානේ... උබට හම්බෞනොත් මටත් කියපන් .. හරිය. :lol::lol: