මාර්ග අවහිරවීම හේතුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම්ට IMF සාකච්ඡාවට යෑම පමාවෙයි.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නියමිත වේලාවට එක්වීමට අවස්ථාව ලැබී නොමැත.
ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඔහු පැය භාගයක් පමණ පමා වූ බවය.
ඌත් ඉති...