1. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    උබට ශුවර්ද ඒ පොඩි එකා ඹය කියන තරම් සල්ලි හොයනවා කියල. ඒ්ක කියපන්කො. අනික පොරගෙ කතා වල වැරැද්දක් පෙනුන් නැද්ද?
  2. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    වෙන උන් ගැන නම් දන්න‌ෙ නෑ ඒ හින්ද දන්නැති දේවල් කියන්න යන්නෑ. හැබැයි මේ පොර කරන්නේ මොකක්ද කියල හරියටම දනන් හින්ද කීවේ.
  3. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    ඇයි බන් fb එකේ page ක්ර්න adminලට මේ පොඩි එකා කරන්නේ බොරුවක් ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල තේරෙන්නෙ නැත්තේ. fb එකේ ඉන්නේ අමුතු ජීවියො කොට්ටාෂයක්ද මන්ද... මේකෙන් වෙන්නේ තවත් පොඩි වුන් සෙට් එකක් මේ පොරගෙ බොරු වලට රැවටෙන එක. මුගෙ අම්මල තාත්තල ගුරුවරුලු . අම්මලා දකින්නැද්ද දන්නැ මුගෙ හපන්කම්...
  4. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    දීල තියෙනවා රෙවෙන්ඩම. තවත් මොනා හරි කියනවනම් අරූ ගාව වැඩ කරන එකෙක් ශුවර්.
  5. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    ඇත්ත කියපන් උබ අරූගෙ බොරු අහගෙන පොරට රැවටිලා උට වැදගෙන පොර ගාව වැඩ කරන් ඉන්න එකෙක් නේ්හ්...:LOL::LOL::LOL::LOL:
  6. Hipaatuwa

    මාසෙට ලක්ශ පහක් හොයන ඕලෙවල් වයසේ පොඩි එකා

    YouTube උගන්නන පොරගෙ channel එක බලපන්කො. පොරට වත් channel එක monetization approve කර ගන්න බැරුව වෙන එවුන්ට successes වෙන්න උගන්නන්නෙ කොහොමද? subs 30යි තියෙන්න‌ෙ මේ තියෙන්නේ ලින්ක් එක. https://www.youtube.com/channel/UCkTEb9AWt_Dm0cjdhlwtEsg මුගෙ YouTube එක විතරයි මේ. අනිත් ඒ්වාත් මේ වගේම තමා...
  7. Hipaatuwa

    මාසෙට ලක්ශ පහක් හොයන ඕලෙවල් වයසේ පොඩි එකා

    කිරියෙ එවුන්ට මේකගෙ බොරුව තේරුනාට fb එකේ ඉන්න ගොන් ලබ්බ‌ොන්ට තේරෙන්නෑ.
  8. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    උබට තේරෙන්නේ නැද්ද මුගෙ මේ කියන කතාව බොරුවක් මිනිස්සු රවට්ටන්න මූ ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල. පොර කියනව උගෙ ලැප් එකෙන්ලු ගේම ගහන්නෙ. එක ලැප් එකකින් කොහොමඩ fiver account තුනක් run කරන්නෙ. දැන් කියන්ඩ එපා උබ කොහොමද එහෙම කියන්නෙ උට තව computer ඇති කිය කියා. විස්තරේ හටියටම දැනගෙන මේ කියන්නෙ...
  9. Hipaatuwa

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    උබ හුලගට ගහගෙන ගියෙ නෑනෙ නේහ් :geek::geek:
  10. Hipaatuwa

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    මුගෙ කාතාව අහල අන්ත අසරන වෙනව බන් මූ කියන ඒ්ව කරන්න ගියොත්. අනික පොර හිතන් ඉන්න‌ේ IT ක්ෂේසත්‍රය කියන්න‌ෙ fiver , AdSense , drop shipping කියන එකට කියල. තාාම ol වත් කරපු නැති එකෙක් AL කරල කරන්ඩ ඹනෙ ඒ්වයි degree එකක් ගන්න යොදවන කාලෙයි අපරාදෙ කියනව. මන් දැක්ක තව video එකක කියනවා IT degree තියාගෙන...
  11. Hipaatuwa

    Yokohama ටයර්

    Ado thank you man kalin ehema seen ekak denan hitiye ne bn tyer deka aluth nisai brand new kiyala demme
  12. Hipaatuwa

    Yokohama ටයර්

    Sorry bro ehema deyak denan hitiye ne
  13. Hipaatuwa

    Yokohama ටයර්

    Post eka edit karala pics and price demma bn
  14. Hipaatuwa

    Yokohama ටයර්

    එක ටයර් එකක් 35000 බන්
  15. Hipaatuwa

    Yokohama ටයර්

    😂😂😂😂
  16. Hipaatuwa

    Yokohama ටයර්

    Yokohama brand new 265/70R15 ටයර් දෙකක් තියෙනව ගන්න කව්රු හරි ඉන්නවනම් massage එකක් දාහන් (Made in Japan) . එක ටයර් එකක් රු 35000.00
  17. Hipaatuwa

    බර වාහන ලයිසන් එක

    බර වාහන ලයිසන් ගන්න ඕනෙ විදිය හරියටම කියහන්කො දන්න එකෙක්.. දැනට සැහැල්ලු ලයිසන් එක තියෙනව ඒක අරන් දැන් අවුරුදු පහකටත් වැඩියි. අයෙ exam ලියන්න ඕනෙද, මෙඩිකල් ගැන ලයිසන් එකට් යන ගනන් දන්න උන් කියපල්ලා... 😍😍😍
  18. Hipaatuwa

    තාම අවුරුදු 16යි...........

    Youtube eke monetize wath thawa hambela nethi ekek thama youtube ugannanna hadanne gihin balapallako bandara vlogs kiyala ekak ethi... anith ewath e wage thama

    No contents