1. thinking_guy

    අසේල සම්පත් CID අත්අඩංගුවට

    කරුපයිය සර්ට නම් කොළබ හතේ ගේ තෑගිවලට හම්බඋනේ. ඒතරම් වටින්නෙ නැති තෑග්ගක් නිසා දීපු එකාගෙ නමවත් මතක තියාගත්තෙ නෑලු.
  2. thinking_guy

    wikalpa aahaara hoyamu

    කාලකන්නි බයියො තොපිල ඒකාලෙ අපිට කින්ඩියට හදපු වීඩියෝ වලින් අපි දැන් තොපිලටම ගහනව.
  3. thinking_guy

    ආයෝජන මොනාද තියෙන්නේ

    1. Yield farming or Crypto Banks 2. HYIPs High risk high return. Umbama hoyala balapan honda site tiyenawa.
  4. thinking_guy

    අතීතකාමයෙන් මත් නොවෙමු

    උපරිම වේදනාවේ සලකුණු ®
  5. thinking_guy

    මට මොකද වෙන්නෙ?

    උඹගෙ වයස කීයද? ගේ උඹගෙ නමටද තියෙන්නෙ? දැනට අතේ කීයක් තියෙනවද? ස්කිල් මොනවද තියෙන්නෙ. මේව හරියට දන්නෙ නැතුව මොනවත් කියන්න බෑ.
  6. thinking_guy

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    මේක රුසියන් පරිවර්තනයක් වෙන්න ඕන. මට මතක විදියට සාමාන්‍ය පොත් වල සයිස් එකට වඩා දිග පළල වැඩි පිටුවල ප්‍රින්ට් කරල තිබුනෙ. භෞතික විද්‍යා රසායන විද්‍යා ජීව විද්‍යා පරීක්ෂන වගේ දේවල් තිබුනෙ. සත්තු කපන සීන් හිටන් තිබුන.
  7. thinking_guy

    Windows 11 දාපු එවුන්

    රනිල් සෑර් Windows xp වගේ. මයික්‍රොසොෆ්ට් කාරය කොච්චර භාවිතයෙන් ඉවත් කරන්න හැදුවත් තාමත් බැංකුවල ATM නෙට්වර්ක් වල වගේ වැදගත් තැන්වල පාව්ච්චි වෙනව. පාඨලී සෑර් Kali Linux වගේ. ඔනම සිස්ටම් එකකට BDSM පාරක් දාල දුර්වල තැන් අදුරගන්න පාව්ච්චි කරන්න පුළුවන්. අනුර සෑර් GRUB bootloader එක වගේ. ඕඑස් එක...
  8. thinking_guy

    වේල්ලක් නිසා මහා අනතුරක් අත ලඟ - මම කියපු දේවල් සමාජය වැරදි විදියට ගත්තා

    මූට දැම්ම බෙහෙත් කරොත් උඹට උන දේ වෙන්න කලින් මූව බේරගන්න පුළුවන්.
  9. thinking_guy

    සංචරණ සීමා 21 #breaking

    අනුරාධ මූට ගහන්න හොඳ පෙත්තක් කියපන්.
  10. thinking_guy

    ඉරාජ් අදත් රී ගනී 🤣🤣🤣

    මූ ඉංග්‍රීසි කතාකරන්නෙ මහාවංශ ස්ටයිල් එකට. පේලි දෙකකින් කියන්න පුළුවන් එකට ජේද ගන්නන් ලියනව.
  11. thinking_guy

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුව ලැබේවා මචං තාත්තට. උඹ කරන්න පුළුවන් උපරිමෙන් සැලකුව එක ගැන හිතල හිත හදාගනින්.
  12. thinking_guy

    මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

    වයර් දෙක ෂෝට් කරල ස්ටාර්ට් කරනකොට එන ආතල් එක දැන් තියෙන වාහන වලින් ගන්න බෑ.

    No contents