1. thinking_guy

    2025 පුතානෝ,2030 නාමල්...රටේ අනාගතය?

    ෂීජින්පින් සෑර් හරි මේක හදල ගනියි බය නැතුව හිටපන්.
  2. thinking_guy

    චීන්නු පිස්සු project නේ කරන්නේ

    “...the future of the world lies with the yellow man and the brown man now that our erstwhile master, the white-skinned man, has wasted himself through buggery, cell phone usage, and drug abuse” ― Aravind Adiga, The White Tiger
  3. thinking_guy

    Lucifer කෑව නේද?

    ඒපාර සර් කාරය ලුසිෆර් කාරයව ලංකරගෙන බාල්දිය දාගෙනද. ඒකෙනුත් සර් ෆේල් නේද?
  4. thinking_guy

    Ikman ඉවරයි වගේ

    ඉක්මන් එකෙනුත් ඒකම වෙන්නෙ නැද්ද?
  5. thinking_guy

    Ikman ඉවරයි වගේ

    iKman ලංකාවෙ නෙමෙයි. මතක විදියට නෙදර්ලන්ඩ්ස් හරි එස්තොනියන් හරි මදර් කොම්පැනි එක. ඕක අයිති බුවා ඒකාලෙ උගෙ මේන් කොම්පැනි එකේ සයිට් එකේ කින්ඩියට වගේ දාල තිබුන උන් කරන්නෙ තුන්වෙනි ලෝකෙ අයිටී දියුණු නැති රටවලට මාකර්ට් ප්ලේස් එකක් හදල දෙන එක කියල. ඒත් ඇත්තටම උන් අපේ වගේ රටවලින් හොඳ ගානක් අදිනව. රෙනෝ...
  6. thinking_guy

    ස්පා ලංකා අලුත්ම එක මෙන්න

    Badu gahanna lanka ads yana ewunta dan eke balanna banak daala tiyenawa. https://lanka-ads.com/ kohoma hari thopila anthimata internet eken hoyagena baduwak gahanna thinuba chance ekath nathi kara.
  7. thinking_guy

    පෙන් ෂුයි

  8. thinking_guy

    Ad Blocker ---

    Dan wada machan thanks.
  9. thinking_guy

    Ad Blocker ---

    Install karala baluwa. Meka patta bhaandayak wage. Youtube ad blocker ekak nadda machan. Chrome eke aluth update eken passe ad blockers godak ewa wada naa.
  10. thinking_guy

    Washpayo Wara!

    මේක ප්‍රසිද්ද ප්‍රශනයක් බන්. මට මතක විදියට වොන් නියුමාන්ද කොහෙද මේ ගැටලුව හොයාගෙන තියෙන්නෙ. මේකෙදි මැණික දාපු ගඩොල බර අඩුද වැඩිද කියල දන්නෙ නෑ. පේන තරම් ලේසි නෑ විසදුම. තනියෙන් හදල බැරිනම් මේක බලපන්...
  11. thinking_guy

    Clobazam tablets - 10mg පොඩි දරුවෙක්ට දෙන බේතක්

    Ammata siri D_Mad neda. Mewata passe welawaka uttara deepan.
  12. thinking_guy

    ගූ එම්පී MyDiolog -

    Ado mama MyDialog app eka baluwa. Meka attane.

    No contents