ජා-ඇල පිහිටි ප්‍රසිද්ධ ඇඟළුම් ක්ශේත්‍රයේ යන්ත්‍රෝපකරණ සැපයුම් ආයතනයක කාර්යාල-සහකාර (Office Assistant). තනතුරු දෙකක ඇබෑර්තු ඇත.
රැකියාවේ ස්වභාවය : ඇමතුම් වලට පිළිතුරු දීම සහ සටහන් තබාගැනීම. ඉන්වොයිස් සැකසීම සහ වාර්ථා තැබීම
ආකර්ශණීය වැටුප් සහ දීමනා
නවීන ආරක්ශිත කාර්යාල පහසුකම්
උසස්පෙල සමත්...