බාගයක් කියවලා බනින්නෙ නැතිව ඉවර වෙනකන් බලපල්ල
ජාතික රූපවාහිනී සංස්ථාවේ රාජගිරියේ ඇති ප්රතිවිකාශන කුළුණකට ලබා දෙන විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත. ඒ පසුගිය මාස කිහිපයක් තිස්සේ එකතු වූ රුපියල් හත්ලක්ෂ අනූ නව දහසක (රු. 799,000) විදුලි බිල්පත් නොගෙවා සිටීම හේතුවෙනි.
මෙම...