මං අන්තිමට බෑවේ අර මිගා අයියා දුන්න ඊසෙට් එක
එච්චරයි
ඒ වෙද්දී ෆුල් ෆෝර්මැට් කරලා තිබ්බේ මැෂින් එක
දැන් ආයෙත් මං ෆෝර්මැට් කරලා තියෙන්නේ
අවුලක් නෑ බං තොරතුරුනම්
මං මේ බොරුවක් කරනව නෙමෙයි
පොඩි අතපසුවීමකින් සේරම කෙලඋනේ
තොරතුරු ඕනි එකක් දෙන්න පුළුවන්
හැබැයි එකක් කියන්න ඕනි අර ජේමිස්ද කවුද කියලා...