1.දෙමල දේශපාලකයො චන්දෙ කාලෙට සින්හලයට කෙලවන්න කතා කරනවා. කොටි නැගිටින ලක්ශන පෙන්නුම් කරනවා.
2.මොනවා උනත් අපි සින්හල ජාතියේ නිසා සින්හල කම තියෙන නායකයෙක් පත් කරගන්න හිතලා චන්දෙ දෙනවා.
(දෙමලු අපිට අරිවි කියන බයට)
3.පත් කරගත්ත සින්හල එකා අපිට දිගට හරහට කෙලවනවා.
4.කොච්චර ඇරියත් සින්හල එකානෙ ...