You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
මචංලා,
දන්න කෙනෙක් කියපන්කෝ වියට්නාම් වීසා ගන්න ෆෝර්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකක්. ගූගල් සර්ච් කලාම එක එක මගුල් එන්නේ. එම්බසි වෙබ් එක මොකක්ද හොයාගන්න බෑ.:(:(
ලොකු උදව්වක්!
Thanks