https://elakiri.com/threads/adsense-guide-sinhala.1727394/
මේ මන් දාපු උඩ දාලා තියන ත්‍රෙඩ් එක ෆලෝ කරපු හරි ඉන්නවනම් කියන්නේ. මේක දැන් අවුරුදු 5කට කිට්ටුයි. මේක දැන් ෆලෝ කරන්න එපා.
ඒ වෙනුවට මෙන්න මෙයාගේ චැනල් එක ෆලෝ කරන්න, එයා කියල තියන දේවල ලේජිට් දේවල්, අනික් කීපදෙනෙක් මන් දැක්ක ඔහේ...