මෙහෙම දේකුත් තියනවා , ඔය කොච්චර ඉගෙන ගත්තු පොරවල් වුනත් , පත්තරේට , කැමරාවක් ඉස්සරහ පණ්ඩිත කතා ටිකක් කියල චාමින් විදියට මිනිස්සු අල්ලගත්තට , ආණ්ඩුව ඇතුලට ගියාම වෙන්නේ වෙනම දෙයක් , ඔය ජනාදිපති පුටුවට තේරිලා යන එකෙක්වත් මුලින් හිතන් යන්නේ නැ හොරකන් කරන්න , රට විකුන්නන්න වගේ දේවල් , ඔය යන හැම එකම...