Help - මොන IT Degree එකද හොඳ?
මචංලා, පොඩි උදව්වක් ඕනේ. මම 2014 A/L MATHS කලා. (colombo ඉස්කෝලෙකින්) Result ACC>>> Zcore (1.46) මම IT Field එකට කැමති. (රැල්ලට නෙමේ. බොක්කෙන්ම)
රජයේ කැම්පස් එකකට යන්න z මදිය. 2nd shy කරන්න අදහසක් නැත.
ලක්ෂ 15ක් තමා මච්න් උපරිම Target එක.
Software...