මොන IT Degree එකද හොඳ?

pipslk

Member
Jan 12, 2015
43
1
0
Help - මොන IT Degree එකද හොඳ?

මචංලා, පොඩි උදව්වක් ඕනේ. මම 2014 A/L MATHS කලා. (colombo ඉස්කෝලෙකින්) Result ACC>>> Zcore (1.46) මම IT Field එකට කැමති. (රැල්ලට නෙමේ. බොක්කෙන්ම)

රජයේ කැම්පස් එකකට යන්න z මදිය. 2nd shy කරන්න අදහසක් නැත.

ලක්ෂ 15ක් තමා මච්න් උපරිම Target එක.

Software Engineering එකට අමතරව මේවා ගැන ඔයාලගේ අදහස කියන්න..

SLLIT >> Cyber Security
IIT >>Computer Science>> Mobile and Web Computing Pathway
IIT >> Computer Science >> Games and Computer Graphic Development Pathway

NSBM >> Computer Security

මොන ඩිග්‍රී එකද මච්න් හොඳ? ගොඩයන්න පුලුවන්?
:sorry:මේක මගේ එලකිරි එකේ First thread එක. මොනාහරි වැරද්දක් උනොත් සමාවෙන්න..
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    SLIIT ehema awulak na shape ganath adui. IIT hodai eke gana tikak wediy..
    thawa SLIIT malabe campus life eka sira private unata :)

    SLIIT eke nam 10laks wage tamai dan yanne uparima :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Cyber Security gana nam dannenaha job market eka hoyala balapan fresh unta thina.
    IIT eke oya degree deka & SE eka thinawa SE untath Game & Graphic devp eka karanna thinawa optional modules walata 2nd yr. IIT eke 15 wage yanawa SLIIT eketh 9 wage yawi
     
    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    SLIIT ehema awulak na shape ganath adui. IIT hodai eke gana tikak wediy..
    thawa SLIIT malabe campus life eka sira private unata :)

    SLIIT eke nam 10laks wage tamai dan yanne uparima :)

    Thank:yes::yes::yes:
    මචන් SLIIT එකේ Cyber Security ඩිග්‍රී එක ගැන අදහසක් තියනවද?
     
    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    Cyber Security gana nam dannenaha job market eka hoyala balapan fresh unta thina.
    IIT eke oya degree deka & SE eka thinawa SE untath Game & Graphic devp eka karanna thinawa optional modules walata 2nd yr. IIT eke 15 wage yanawa SLIIT eketh 9 wage yawi

    Thanks :cool::cool::cool: මචං.Cyber Security එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.. මචන් රස්සාවක් ගන්න Degree එක ගන්න තැන වැදගත්ද?
    :dull::dull::dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Thanks :cool::cool::cool: මචං.Cyber Security එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.. මචන් රස්සාවක් ගන්න Degree එක ගන්න තැන වැදගත්ද?
    :dull::dull::dull:

    ow fresh unta, eth interview ekata face karana widiha ,ube pvt talent balapanawa. kohekarath 1st class ekakwath target karapan.
     
    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    ow fresh unta, eth interview ekata face karana widiha ,ube pvt talent balapanawa. kohekarath 1st class ekakwath target karapan.

    :yes::yes::yes:
    අනිවා මචන් කරන දේ Maxxa කරනවා. රජයේ යුනි එකක්ට යන්න තිබ්බා මච්න්. අපේ Maths පේපර් එක පට්ට අමාරු වුනා.. බොක්කෙන්ම ඉගෙනගත්ත මච්න්.. Maths අවුල් වුනු ගමන් upset ගියා. බොහොම අමාරුවෙන් Physics වලටවත් A එක ආවේ..
     
    Last edited:

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Last edited:

    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    Kelaniya MIT
    UCSC information system
    ICT

    මම මේව ගැන වැඩිය දැනුවත් නෑ මච්න්..

    2014 University cut off marks based on 2013 A/L Z scores for colombo district
    http://studentlanka.com/2014/09/06/...sed-on-2013-al-z-scores-for-colombo-district/

    ඕකට අනුව 1.6 ගානක් ඕනේ. මම ඕව ගැන හරියට දන්නේ නෑ මචන්. පොඩ්ඩක් විස්තර කියනවද?
     
    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0

    Thanks මචන්.. ඔයා ඒ කැම්පස් එකේද? මම පොඩ්ඩක් හොයල බලන්නම් මච්න්..

    නිකමට අහන්නේ ragging එහෙම තියනවද? :no::no::no:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මම මේව ගැන වැඩිය දැනුවත් නෑ මච්න්..

    2014 University cut off marks based on 2013 A/L Z scores for colombo district
    http://studentlanka.com/2014/09/06/...sed-on-2013-al-z-scores-for-colombo-district/

    ඕකට අනුව 1.6 ගානක් ඕනේ. මම ඕව ගැන හරියට දන්නේ නෑ මචන්. පොඩ්ඩක් විස්තර කියනවද?

    INFORMATION SYSTEMS # (University of Colombo School of Computing) 1.244

    INFORMATION & COMMUNICATION TECHNOLOGY # 0.9056

    lankawe IT job ekak karanna nam kisi awulak naha oya course 2kama hodai .hoda padiyak ganna puluwan .Computer science ,IT kiyala echchara difference ekak naha lankawe IT job ekakata .

    Eth oya academic patten issarahata yanna one nam computer science hodai.4 year courese ekak karana eka hodai. CS tiyenne scientists kenek hadanna . IT tiyenne job target ekata .

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Thanks මචන්.. ඔයා ඒ කැම්පස් එකේද? මම පොඩ්ඩක් හොයල බලන්නම් මච්න්..

    නිකමට අහන්නේ ragging එහෙම තියනවද? :no::no::no:
    ragging naha lanka godak science faculty wala. .man dan out wela awurudu 2k wenawa .
     
    මල්ලි රජයේ පුළුවන්, උබ කැලණිය කැම්පස් එකේ පිසිකල් ඉල්ලපන්, ඔය Z එකෙන් computer science පාත් එකට සෙට් වෙන්න පුළුවන්. එහෙම ඇවිත් computer science ස්පෙෂල් ඩිග්රිය කරන්න, ඒක කරන ගමන් ඔය data සික්යුරිටි වගේ ඒවත් කරන්න. එහෙම කලොත් ගොඩේ ගොඩ.
    අදුරන එවුන් ගොඩක් ඉන්නවා එහෙම කරන අය.
    ජය වේවා!!!!
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    :):):):)එළ අයියේ.. මම පොඩ්ඩක් හොයල බලන්නම්. Thanks Reply එකට..
    ela .boruwata salli wiyadam karala pvt degree yak karanna epa .onama goverment degreeyaka average salary eka pvt degree walata wada wadie.
    netwroking ,cyber security walata vacancies adui lankawe ewa karanawa e ganath hitanna
     
    pipslk

    Member
    Jan 12, 2015
    43
    1
    0
    කෑප්ටන් Jack Sparrow;17737173 said:
    මල්ලි රජයේ පුළුවන්, උබ කැලණිය කැම්පස් එකේ පිසිකල් ඉල්ලපන්, ඔය Z එකෙන් computer science පාත් එකට සෙට් වෙන්න පුළුවන්. එහෙම ඇවිත් computer science ස්පෙෂල් ඩිග්රිය කරන්න, ඒක කරන ගමන් ඔය data සික්යුරිටි වගේ ඒවත් කරන්න. එහෙම කලොත් ගොඩේ ගොඩ.
    අදුරන එවුන් ගොඩක් ඉන්නවා එහෙම කරන අය.
    ජය වේවා!!!!

    අයියේ මට යන්න ඕන path එක ගැන හරි අවබෝධයක් නෑ.. බැරිද මට හරියටම විස්තරේ PM කරන්න.. ලොකු Help එකක්. :):)