Tiles walata wada nam granite hondai. Penuma lassanai, durable.
Tiles dammahama, grooves thiyanna one, ethakota maintain karanna tikak amarui.
ඔය Granite කරන තැන් වල වර්ග අඩිය 1500 - 2500 අතර තියෙන්නේ ඒ කියන්නේ ඕක අල්ලන වියදමත් එක්කද ඔය ගණන කියෙන්නේ නැත්නම් Granite එක විතරයි ද
Granite eka...