උබ විතරයි මෙතන ඔය උගේ විස්තර කිය කිය දදා යන්නෙ? ඌ දන්නවා ඌට තරහා කාරයෝ ගොඩක් ඉන්නවා කියලා. ඌට මොලයක් නෑ කියලා අපිට කියන්න බෑනේ? හැම දෙයක් ගැනම පරිස්සම් වෙන මූ ඕක ගැන නොහිතා ඉඳියි කියලා හිතන්න අමාරුයි. ඒත් උබ අපිට ඔප්පු කරන්න හදන්නෙ වෙන දෙයක්. උබ ඇනෝමයිස් එක්ක පැටලුනේ ඌ ඩොමේන් එකේ විස්තර දාලා...