1. kelumsampth

    කොහොමද ආතල් එක

    මොන යුද්ධෙද දින්නෙ? යහපාලන රජයට යුද්ධෙත් එක්ක රටක් භාර දුන්න නම් මෙලහකට සිංහලයන්ට රටක් ඉතුරු නොවෙන්න තිබ්බා. යුද්ධේ ඉවර කරපු එකට අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්‍ෂමැතිතුමාටත් , සරත් ෆොන්සේකා මහතාටත් එකවගේ ගෞරවයක් හිමිවිය යුතුයි. හැබැයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා නැත්නම් සරත් ෆොන්සේකා කියන කෙනට යුද්ධේ...
  2. kelumsampth

    Thanks Elakiri Friends

    Elaaa
  3. kelumsampth

    ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

    ස්පා එකකටවත් අඩිය තියලවත් නැති අසරණයෙක් මම​.:D:D:D
  4. kelumsampth

    ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

    ලගදි වැස්ස දවසක ​හිර වවුලෙක් ඇන්ද​. :D තිබ්බ​ඔක්කොම ජොක්කු තෙතයි.ඒකෙන් ඉකිලි කැපුනා. ඒකට ක්‍රීම් එකක් ගාද්දි තමයි මේ කේස් එක දැක්කේ. ඩෝකෙක්ත පෙන්නන්න ලැජ්ජයි වගේ. ;) ලේ එක කරන හැටි දන්න කෙනෙක් විස්තර කරන්න​. කොච්චර වුනත් ලේ එකක් බලනකල් හිතට නිවනක් නැහැ
  5. kelumsampth

    ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

    මටත් මතක තියන කාලේ ඉදන් එහෙම තියනවා. ඒත් පොඩි බයක් හිතුනා. ලේ එකකුත් චෙක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ලේ චෙක් කරොත් අහු වෙයි නේද​?
  6. kelumsampth

    ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

    දෙවනි රූපේ වගේ පොඩියට තියෙන්නෙ . කසන්නෙ නැහැ. මේක බැක්ටීරියා ආසාදනයක්ද​? නැත්නම් වෛරස් එකක් ද​?
  7. kelumsampth

    ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්?

    ඔයාගේ ජුන්ඩාගෙත් මේවගේ ඒවා තියනවද්? ඇතුළට එන්න :love: BUMPකරන අයට රෙප් දෙනවෝ. . . . . .... .... ... . ජුන්ඩගේ මේවගේ marks තියනවද​? ඒක සාමාන්‍යද​? නැත්නම් මේවගේ රළු බිබිලි වගේඑන්නෙ මොකද?

    No contents