1. Anemanda1

    යූ ටියුබ් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න

    https://en1.savefrom.net/1-youtube-video-downloader-13sg/ https://vidssave.com/yt
  2. Anemanda1

    SLT Fiber DATA !!

    bump
  3. Anemanda1

    Damro Latex Spring Metress

    හොදයි
  4. Anemanda1

    භාණ්ඩාගාරය පිරෙව්වා.. සල්ලි වියදම් කරන්නේ නෑ.. වියදම් කරන නිලධාරීන් හිරේ යවනවා.. : ඩෝබින් තෙත් කළ ආණ්ඩුව මේ මරණ වලට වගකිව යුතුයි.

    උබ දැන් කාගේ ඩොබියෙක්ද? නාමල්ගේ? රනිල්ගේ? එහෙමත් නැත්නම් සජිත්ගේ? නැත්නම් උන් තුන්දෙනගේමද?
  5. Anemanda1

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    කෙහෙළිය කරපු දේ පොඩි දෙයක්නේ නේද? පව් බන් අපි. ඒ බෙහෙත් විදලා මරුන මිනිස්සු පව්. උබල වගේ උන් ජාතක වෙලා ඉවරයිනේ. දැන් උබ කියන්නේ රෙප්පොන්ට ඕන විදියට ගොටබය රට බංකලොත් වෙන්න තීරණ ගත්ත කියලද ? ගොටබය, කපුටා ජෙප්පොන්ගේ රුකඩ කියලද? ------ Post added on 1764221325
  6. Anemanda1

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    ජෙප්පොන්ගේ මිනි මරපු උන්ටත් අනිවා සෙට් වෙයි. ඒ වගේම රටේ අර්තිකෙට කෙලපු උන්ටත් අනිවා සෙට් වෙයි.
  7. Anemanda1

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    ගොන් ජෝක් දාන්න එපා. ඇයි උබල කඩේ යන උන් එහෙම කරේ? ඒ සාපෙ හින්ද තාම මිනිස්සු විදවනවා.
  8. Anemanda1

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    2022 කව්ද ජනාධිපති ඩොලර් එක රු.202.00 ඉදල රු.369.00 ගියේ මොන කාලේද? කවුද තීරණ ගත්තේ?
  9. Anemanda1

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    උබල කඩේ යන උන් ඒ කාලේ ගත්ත මාර අතල් නිසානේ මිනිස්සු දුක් විදින්නේ. හදිස්සි වෙන්න එපා. කර්මයක් කියල දෙයක් තියෙනවනේ. වෙලාවට වෙයි. කෙහෙලියටත් දැන් වෙලා තියෙන්නේ.
  10. Anemanda1

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    ජෙප්පෝ විතරක් නෙවි, කලින් ආණ්ඩු වලට චන්දෙ දීලා හෙම්බත් වෙලා හිටපු මිනිස්සුත් හිටිය. උන් ඔක්කොම හිටපු හින්ද තමයි රට දැන් මෙහෙම හරි තියෙන්නේ. නාහ්න්ම් උබල තාමත් ගෑස්, පෙට්රෝල් නැතුව පෝලිම් වල. රට ඒ තත්වෙට පත් කරේ කවුද? උබද? නැත්නම් උබ කඩේ යන උන්ද? ------ Post added on 1764218069

    No contents