මගෙ ආදර ගුරු මව්පියවරුනේ
ජීවිතයේ මුල්ම අකුරු පෙල
ඉගෑන්නුයේ අම්මේ නුඹයි මට
ඒ ගුරුහරුකම අම්මගෙන් පසුව
නෙත පෑදුවේ නුඹමය මගෙ
මගෙ ආදර ගුරු මව්පියවරුනේ.
හයක් හතරක් නොතෙරෙන කාලෙම
ආවා දිවගෙන පන්ති කාමරයට
සිතමින් නුඹ අද පවසන කතන්දර,
ඒ හෑම කතාවක අපේ ලොකෙට
දෙන්නට යමක් තිබුනා නුඹලාහට.
උසස්පෙල නිම...